lakhanda.lk
තවත් කොවිඩ් ආසාදිතයින් 40ක්
මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 40 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ඉන් 19 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු …