ඇඳිරිනීතිය පැනවු ප්‍රදේශවල වෙළෙඳසැල් සහ ඔසුසැල් උදෑසන 8 විවෘත කෙරේ

 

දැනට නිරෝධයන ඇඳිරිනිතිය පනවා ඇති සියලු ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය අලෙවිකරන වෙළෙඳසැල් හා සහ ඖෂධසැල් හෙට (20 දිනයේ විවෘතව තැබීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව අද උදැසන 8 සිට රාත්‍රී 10 දක්වා වෙළෙඳසැල් සහ ඖෂධසැල් විවෘතව තැබෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ජනතාව හෙට දිනයේ කටයුතු කිරිම ඉතා වැදගත් බව අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here