තවත් කොවිඩ් ආසාදිතයින් 47ක්

මිනුවන්ගොඩ පොකුරෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයින් 47 දෙනෙක් හඳුනාගත් ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඉන් 04 දෙනෙකු නිරෝධන මධ්‍යස්ථාන වලින් සහ ඉතිරි 43 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන් වෙයි.

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් මේ වනවිට හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2122 දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here