lakhanda.lk
වගා ලිඳක වැටී එකම පවුලේ දරුවන් තිදෙනෙක් ජීවිතක්ෂයට
ගලේවෙල රන්වැඩියාව, කොස්පොත ඇළ ප්‍රදේශයේ කුඹුරු වගාවට ජලය ගැනීම සඳහා කැපූ වගා ළිඳක වැටීමෙන් එකම පවුලේ ළමුන් තිදෙනෙකු මියගොස් තිබේ. අද (19) උදෑසන සිට ළමුන් තිදෙනා අතුරුදන්ව සිටි බැවින්, ඒ පිළිබඳව සොය…