මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් 2000 ඉක්මවයි

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර හා සම්බන්ධ තවත් 42දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

එයින් 22 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වාර්තා වී ඇති අතර, සෙසු 20 දෙනා ආශ්‍රිතයින් වේ.

ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ආසාදිතයින් 2014ක් දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here