නොවැම්බර් මස අගභාගය වන විට කොවිඩ් මර්ධන එන්නතක් ?

නොවැම්බර් මස අගභාගය වන විට කොවිඩ්-19 මර්ධන එන්නතක් හඳුන්වා දීමට අපේක්ෂා කරන අමෙරිකාව පවසයි.

ෆයිසර් ඉන්කෝපරේෂන් සහ ජර්මානු හවුල් කරුවෙකු වන බයෝ එන්ටෙක්ට් ආයතනය එක්වයි එම එන්නත නිපදවීමට කටයුතු යොදා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනලඞ් ට‍්‍රම්ප් මීට පෙර ප‍්‍රකාශ කළ පරිදි අමෙරිකානු ජනාධිපතිවරණයට එම එන්නත ලබා දීමට නොහැකි වනු ඇති බව එම සමාගම ප‍්‍රකාශ කර ඇති බවය.

අමෙරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් මස 03වනදාට යේදී තිබේ.

එම නව එන්නත හඳුන්වා දීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 03වන සතියේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here