lakhanda.lk
මැතිවරණ නීති සංශෝධනය කිරීමට තේරීම් කාරක සභාවක්
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලැබෙන ලෙස මැතිවරණ නීති සංශෝධනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් යෝජනා කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මැතිවරණ කොමිෂන් සභාවේ උපායමාර්…