තවත් කොවිඩ් ආසාදිතයින් 61ක් හඳුනාගනී.

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයින් 61 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මිනුවන්ගොඩ පොකුරෙන් මේ වන විට හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 1850 දක්වා ඉහල ගොස් තිබේ.

මේ අතර මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් අතරින් 16 දෙනෙකු අද සුවය ලබා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here