lakhanda.lk
ත්‍රී රෝද රථයක් පෙරළී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
වැල්ලවාය – බෙරගල මාර්ගයේ බෙරගල හන්දිය ආසන්නයේදී ත්‍රී රෝද රථයක් 500m ක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන් එහි ගමන් ගත් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. මෙම අනතුරින් ත්‍රී රෝද රථයේ රියදුරු ,පිටුපස අ…