තවත් කොවිඩ් ආසාදිතයින් 17ක්

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 17 දෙනෙකු අද හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඉන් නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින ආශ්‍රිතයන් හෝ කාර්යමණ්ඩලය 05 දෙනෙක් හා ආශ්‍රිතයන් 12 වෙයි.

ඒ අනුව මේ වන විට මිනුවන්ගොඩ පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 1608 ක් වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here