lakhanda.lk
20 ගැන ඊයේ මාධ්‍ය සාකච්ඡාව දැනසිටියේ නෑ – රාමඤ්ඤ නිකායේ මහනායක හිමි
රාමඤ්ඤ මහ නිකායේ මහලේඛාධිකාරී හිමියන් සහ අමරපුර මහ නිකායේ මහලේඛකාධිකාරී හිමියන් ඇතුළු මහා සංඝරතනය විසින් ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුව පිළිබඳව තමන් වහන්සේ දැනුවත්ව නොසිටි බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහ…