lakhanda.lk
මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ආසාදිතයින් 1500 ඉක්මවයි
මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිත තවත් 145 දෙනෙකුට කොවිඩ් 19 වෛරස ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන්ගෙන් 48 දෙනෙකු නිරෝධන මධ්‍යස්ථාන වල සිටි සේවකයින් හෝ ඔවුන්ගේ …