lakhanda.lk
අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයනික බදු ඉවතට
වත්මන් ජීවන තත්වය සහ රටෙහි පවත්නා කොවිඩ් 19 ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයනික බදු ඉවත් කල බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඒ අනුව අද රාත්‍රියේ සිට ටින්මාළු (ලොකු) රු…