lakhanda.lk
අයි.පී.එල් විශිෂ්ඨයින්ගේ ගොඩට බ‍්‍රාවෝත් එක්වෙයි
අයි.පී.එල් තරගාවලි ඉතිහාසයේ කඩුලූ 150 සීමාව පසු කල පස්වන පන්දු යවන්නා බවට පත්වීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රීඩක ඞ්වෝන් බ‍්‍රාවෝ සමත් විය. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එර…