හුදෙකලා කල මන්නාරම ගම් දෙක විවෘත කරයි

ඊයේ (11) දිනයේදී හුදෙකලා කළ මන්නාරම පට්ටිටෝට්ටම සහ පෙරියකඩෙයි යන ගම්මාන අද පස්වරු 6 සිට යළි විවෘත කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here