නව කොවිඩ් ආසාදිතයින් 39ක්

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරින් තවත් කොවිඩ් ආසාදිතයින් 39 ක් හඳුනා ගත් බව  යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම ආසාදිතයින්ගෙන් 25 දෙනෙක් නිරෝධන මධ්‍යස්ථාන වලින් වාර්තා වූ අතර අනෙක් පිරිස බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ ආශ්‍රිතයන් වෙයි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here