ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශ වල සියළු වෙලඳසැල් දින 3ක් වසා තබයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල විවෘත කළ කඩසාප්පු හෙට සිට ලබන බ්‍රහස්පතින්දා දක්වා දින 3 වසා තැබිය යුතු බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ හල් ද ලබන බ්‍රහස්පතින්දා දක්වා වසා තැබෙනු ඇති.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here