පන්නලදී කාන්තාවක් ඝාතනය කෙරේ

පන්නල,තලම්මැහැර විරිදියාව මාර්ගයේදී අද උදෑසන (12) කාන්තාවක් ඝාතනය කර තිබේ.

පවුල් ආරවුලක් මෙම ඝාතනයට හේතුවන්නට ඇතැයි සැක කෙරේ.

සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර පන්නල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here