lakhanda.lk
මිනුවන්ගොඩ කොවිඩ් පොකුර: ආසාදිතයින් 1307ක් දක්වා ඉහලට
මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 121ක් වෙයි. ඉන් 87ක් නිරෝධනයට ලක්වෙමින් සිටින ඇඟළුම් කම්හලේ කාර්ය මණ්ඩලය සමාජිකයින් හෝ ආශ්‍රිතයන් වන අතර අනෙක් තවත් 34ක් එම ආසාදිතයින්…