ලාංකික මුහුදු ආරක්ෂකයින් දෙදෙනෙකුටත් කොරෝනා

නිරෝධායනය වෙමින් සිටි ලාංකික මුහුදු ආරක්ෂකයින් දෙදෙනෙකුටත් කොරෝනා වෛරසය ආසාදන වී ඇතැයි තහවුරු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද දිනයේ තහවුරු කරගත් සමස්ත කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 105 දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here