සුවය ලැබු සමස්ථය 3300 ඉක්මවයි

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 10 දෙනෙකු සුවයලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

එ‍්, අනුව මෙරට සමස්ථ ආසාදිතයින් 4523ගෙන් ආසාදිතයින් 3306 දෙනෙකු මේවන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මේ අතර, තවත් ආසාදිතයින් 1204 දෙනෙකු රෝහල්ගතව පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here