lakhanda.lk
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 8ක් වතුර නෑ
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (10) දිනයේ පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද රාත්‍රී 10.00 සිට හෙට (11) උදෑසන 06.00 දක…