මිනුවන්ගොඩ පොකුර: තවත් 16කට කොවිඩ්

තවත් 16 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

ඉන් දෙදෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් වන අතර 11 දෙනෙක් ආශ්‍රිතයින් හා තිදෙනෙකු ආශ්‍රිතයින් වියහැකි බවට සැක කෙරෙන පුද්ගලයින් වෙයි.

එම 16 දෙනාද සමඟින් මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 1069 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here