ගම්පහ තැපැල් මෙහෙයුම් අත්හිටුවයි

ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් මෙහෙයුම් කටයුතු සහ මධ්‍යම තැපැල් හුවමාරුවේ පාරිභෝගික සේවා සැපයීම ලබන 17 වැනිදා දක්වා අත්හිටුවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here