lakhanda.lk
විභාග සම්බන්ධයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මධ්‍යස්ථානයක්
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන කාල සීමාව තුළ රටෙහි පවත්නා ආපදා තත්වය නිසා සිදුවිය හැකි බාධාකාරී තත්වයන් මගහැර සියලු සිසු දරුවන්ට විභාගයට පෙනී සිටීමට අවස්ථාව සළසාදීම…