lakhanda.lk
සිලෝන් තියටර්ස් සිනමා ශාලා නැවත දැනුම් දෙන තුරු වසාදැමේ.
රට තුල උද්ගත වී ඇති කොවිඩ් තත්වය හේතුවෙන් සිලෝන් තියටර්ස් පුද්ගලික සමාගමට (Ceylon Theatres Pvt Ltd) අයත් දිවයින පුරා පිහිටි සියළුම සිනමා ශාලා නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට ඒහි කළමණාකාරි…