සිලෝන් තියටර්ස් සිනමා ශාලා නැවත දැනුම් දෙන තුරු වසාදැමේ.

රට තුල උද්ගත වී ඇති කොවිඩ් තත්වය හේතුවෙන් සිලෝන් තියටර්ස් පුද්ගලික සමාගමට (Ceylon Theatres Pvt Ltd) අයත් දිවයින පුරා පිහිටි සියළුම සිනමා ශාලා නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට ඒහි කළමණාකාරිත්වය තීරණයකොට තිබේ.

ඒ අනුව සිලෝන් තියටර්ස් පුද්ගලික සමාගමට අයත් රීගල්- කොළඹ,රීගල්- ගම්පහ,රීගල්- නුවර,රීගල්- නුවරඑළිය,MC- බම්බලපිටිය,MC- යාපනය සහ Empire Cineplex- ආකේඩ් නිදහස් චතුරස්‍රය යන සිනමා ශාලා සහ සිනමා සංකීර්ණ තාවකාලිකව වසා දමනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here