ශිෂ්‍යත්වය සහ උසස්පෙල නියමිත පරිදි

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව නියමිත දිනට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට රජය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කලේ නියමිත පරිදි 11 වන ඉරිදා ශිෂ්‍යත්ව විභාගයත් 12 වන සඳුදා සිට අපොස(උ/පෙ) විභාගත් පැවැවෙන බවයි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here