මිනුවන්ගොඩ පොකුරේ තවත් කොවිඩ් ආසාදිතයින් 190ක්

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ  සේවය කල තවත් 190 කට කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි   යුද  හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 1022ක දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here