lakhanda.lk
මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් ගණන 832 දක්වා වැඩි වෙයි
මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු තවත් 124 දෙනෙකුට කොවිඩ – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ මේ වන විට තහවුරු වූ සමස්ථ ආසාදිතයින් ගණන 832 …