lakhanda.lk
ගම්පහ එජාප නායකත්වයෙන් අර්ජුන ඉවත්වෙයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ. එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.…