lakhanda.lk
මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් ගණන 708 යි – දිනක් තුල වාර්ථා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව
මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලව ආශ්‍රිත කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් ගණන මේ වන විට 708 දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයේ කොවිඩ් 19 ආසාදිතයන් 605 ක් වාර්ථා වූ අතර එය එක් දිනක් තුල මෙරටින් වාර්ථා වූ වැ…