ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්‍රණ, දේශන, ප්‍රදර්ශන ,සංගීත සංදර්ශන නැවත දැනුම්දෙන තුරු පැවැත්විය නොහැක

කොවිඩ් 19 රෝගී තත්වය පාලනය කිරීමට මහජනතාව එක්රැස් වන කටයුතු සිදුනොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දෙයි.

ඒ අනුව ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්‍රණ, දේශන, ප්‍රදර්ශන ,සංගීත සංදර්ශන, සැණකෙළි ,සැමරුම් උත්සව, පෙළපාලි, පෙරහැර හා අත්‍යවශ්‍ය නොවන රැස්වීම් නැවත දැනුම් දෙනතුරු නොපවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here