ඇඟලුම් කම්හලේ තවත් 246කට කොවිඩ්

මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ තවත් 246 කට කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ කොවිඩ් නියැඳියෙන් මේ වන විට හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 569 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here