ට්‍රම්ප් රෝහලින් පිටව යයි

කොරෝනා ආසාදිතව දින03ක් හමුදා රෝහලක ප්‍රතිකාර ලැබූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහලින් පිටව ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර මෙරිලන්ඩ් හි ජාතික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ට්‍රම්ප් ඊයේ  රෝහල අසල රැස්ව සිටි තම ආධාරකරුවන්ට ආචාර කිරීම සඳහා ද රථ පෙලපාලියකින් පිටත්ව ගොස් තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here