lakhanda.lk
පොලීසියේ නිවාඩු අවලංගුයි
සියළුම පොලිස් නිළධාරීන්ගේ නිවාඩු නැවත දැනුම්දෙන තුරු අවලංගු කර තිබේ. කොවිඩ් 19 රෝග පැතිරීම වැලැක්වීමට රජය ගෙනයන වැඩපිළිවෙලට සෘජු දායකත්වය දැක්වීම සඳහා මෙසේ නිවාඩු අවලංගු කල බව වැඩබලන පොලිස්පති සී.ඩ…