මිනුවන්ගොඩ කම්හලේ තවත් දෙකකට කොවිඩ්

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කල තවත් කාන්තාවන් දෙදෙනෙකුට COVID-19 ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව  යුධ හමුදාපති ,ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම කාන්තාවන් දෙදෙනා උණ රෝගී තත්වයක් හේතුවෙන් ඊයේ පස්වරුවේ කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී සිදුකල PCR පරීක්ෂණයේ ප්‍රතිථල අනුව කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වී ⁣තිබේ.

ඔවුන් දෙදෙනා කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිට අංගොඩ IDH රෝහලට මාරුකර යවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here