20 ගැන සමාජය තුල දුර්මතයන් ඇති කිරීමට විපක්ෂය උත්සාහ කරනවා – අගමැති

20 වන සංශෝධනයෙන් විගණකාධිපතිවරයාගේ බලතල කප්පාදු වන බවට විපක්ෂය විසින් සමාජය තුළ දුර්මතයක් ඇති කිරීමට උත්සාහ කරමින් සිටිව බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විගණකාධිපතිවරයා සම්බන්ධ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ජනතාවගේ අවධානයට යොමු වන්නේ කළාතුරකින් බැවින් ඒ සම්බන්ධයෙන් දුර්මත ප්‍රචාරය කිරීම විපක්ෂයට පහසු වී ඇති බවයි.

අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනය පහතින්.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here