lakhanda.lk
ගම්පහ ජනතාවට සෞඛ්‍ය අංශවලින් නිවේදනයක් – ගම්පහ, කොළඹ උපකාරක පන්තිත් අත්හිටුවයි
ගම්පහ දිස්ත්‍රික්කයේ යම් අයෙක් උණ රෝගයෙන් පෙලෙන්නේ නම් ලඟම පිහිටි රජයේ රෝහල වෙත ගොස් PCR පරීක්ෂණය සිදු කරගන්නා ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දෙයි. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ ද උප…