ගම්පහ ජනතාවට සෞඛ්‍ය අංශවලින් නිවේදනයක් – ගම්පහ, කොළඹ උපකාරක පන්තිත් අත්හිටුවයි

ගම්පහ දිස්ත්‍රික්කයේ යම් අයෙක් උණ රෝගයෙන් පෙලෙන්නේ නම් ලඟම පිහිටි රජයේ රෝහල වෙත ගොස් PCR පරීක්ෂණය සිදු කරගන්නා ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දෙයි.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ ද උපකාරක පන්ති පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල සිටින වරාය සේවකයින්ට නැවත දැනුම්දෙනතුරු සේවයට වාර්තා නොකරන්නැයි ද වරාය අධිකාරිය දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here