වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශයටත් පොලිස් ඇඳිරිනීතිය

ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.

දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට ද පැන වූ ඇඳිරිනීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මකයි.

එම ප්‍රදේශවලට ඇතුළුවීම, පිටවීම හා එම ප්‍රදේශ හරහා ගමන් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බව වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here