lakhanda.lk
රජයේ කාර්යාලයන්හි මහජන දිනය හෙට නෑ
සඳුදා දිනයේ රජයේ කාර්යාල වල පැවැත්වෙන මහජන දිනය හෙට (05) නොපැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන අමත්‍යංශ දැනුම් දෙයි. රාජ්‍ය සේවා,පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා කියා සිටියේ ම…