කැළණිය විශ්වවිද්‍යාලය වසා දමයි

කැළණිය විශ්වවිද්‍යාලය, ගම්පහ වික්‍රමාආරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය සහ නයිවල උසස් තාක්ෂණ ආයතනය හෙට සිට සතියකට වසා දමා තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවේ නේවාසිකාගාර වල සිසුන්ටද හැකි ඉක්මනින් ඉවත්වන ලෙස දැනුම් දී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here