දෙවන වාරයේ පාසල් නිවාඩුව හෙට සිට

දිවයිනේ සියලු පාසල් සඳහා දෙවන වාරයේ පාසල් නිවාඩුව හෙට සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදන කරයි.

මීට පෙර දෙවන වාරයේ පාසල් නිවාඩුව ලබා දීමට තීරණ කර තිබුනේ ඔක්තෝබර් 09 වනදාය.

Update : අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස්වලට අනුව සියලුම කතෝලික පාසල් ද දෙවන වාරයේ පාසල් නිවාඩුව හෙට සිට ආරම්භ කරයි.

Update : සියලු පෙර පාසල් වලට හෙට සිට නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here