ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පාසල් , පිරිවෙන් සහ උපකාරක පන්ති වසා දැමේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පාසල් , පිරිවෙන් සහ පෞද්ගලික උපකාරක පන්ති අද සිට එළැඹෙන සිකුරාදා දක්වා වසා දැමීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here