යටියන්තොට වෙළදසැලක ගින්නක්

යටියන්තොට, මීගහවැල්ල ප්‍රදේ්ශයේ වෙළෙඳසලක හා ගබඩාවක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙයි.

අද රාත්‍රී 7ට පමණ එම ගින්න හටගෙන ඇති බව වාර්තා ⁣වෙයි.

ගින්න නිවා දැමීමේ කටයුතු සඳහා ගිනි නිවීම් රථ 4ක් යෙදවූ බවද වාර්තා වෙයි.

ගින්නෙන් සිදු වූ හානිය මෙතෙක් ගණන් බලා නොමැති අතර  ගින්නට හේතුව මෙතෙක් තහවුරු කර නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here