lakhanda.lk
සමනොළ කන්දේ උඩට ගලන දිය ඇළි.
සමනොළ කන්දේ මේ දිනවල පවතින අධික සුළං හේතුවෙන් එහි ගලාහැලෙන ඇතැම් දිය දහර උඩට යන ආකාරයක් දක්⁣නට ලැබෙනවා.මේ පිළිබඳව V Travail facebook පිටුවේ තිබූ වීඩියෝවක්.…