lakhanda.lk
ජාතික හා බෞද්ධ ධජ අවශ්‍යතාව දේශීයව සපුරාලන්නැයි ජනපතිගෙන් උපදෙස්
ජාතික හා බෞද්ධ ධජ ආනයනය නතර කර අවශ්‍යතාව දේශීයව සපුරාලන්නැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ. මහා සහ සුළු පරිමාණ දේශීය නිෂ්පාදකයන් ඉහළ ප්‍රමිතියකින් සහ ගුණාත්මක අගයෙන් වැඩි රෙදි නිෂ්පා…