කොළඹ කොටුව ආසන්නයේ දුම්රිය පීලි පැනීමක්..

කොළඹ කොටුව දුම්රිය පොළ ආසන්නයේ දී දුම්රියක් පීලි පැන ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

මේ හේතුවන් කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය ප්‍රමාදයක් ද සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here