lakhanda.lk
කොවිඩ් නිසා ICC ඩුබායි මූලස්ථානය වසාදමයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ඩුබායි මූලස්ථානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුට Covid-19 වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් එම මූලස්ථාන දින කිහිපයකට වසා දමා…